ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනය

ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදය මඟින් සිදුකෙරෙන සදහම් ප්‍රචාරණ කටයුතු සඳහා අත්‍යාවශ්‍ය වන උතුම් සදහම් ග්‍රන්ථ රත්නයන් පූජා කිරීමේ පුණ්‍ය කර්මයට සම්බන්ධ වී පින් රැස්කර ගැනීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ!

ධර්ම දානමය කුසලක් වන

සදහම් ග්‍රන්ථ පූජා කිරීම

ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදය මඟින් සිදුකෙරෙන සදහම් ප්‍රචාරණ කටයුතු සඳහාත් භික්ෂූන් වහන්සේලාගේ ධර්ම අධ්‍යන කටයුතු සඳහාත් අත්‍යාවශ්‍ය වන උතුම් සදහම් ග්‍රන්ථ රත්නයන් පූජා කිරීමේ පුණ්‍ය කර්මයට සම්බන්ධ වී පින් රැස්කර ගැනීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ!

SecPageImageL2

අපට අවශ්‍ය කරන ග්‍රන්ථ රත්නයන් පිළිබඳ විස්තර

ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදය සඳහා අවශ්‍ය වන සදහම් ග්‍රන්ථ රත්නයන් පිළිබඳව පහත සඳහන් කරමු. මේ සඳහා දැනටමත් දායකත්වය ලැබී තිබේ නම් ඒ පිළිබඳව යාවත්කාලීන විස්තරද මෙහි සඳහන් කරනු ලැබේ. මේ සඳහා පින්වත් ඔබ මෙම ග්‍රන්ථ රත්නයන් මිලදී ගෙන පූජා කිරීමට හෝ ඒ සඳහා වන බර පැන සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ දැරීමට කැමති නම් 0702576757 යන දුරකථන අංකය අමතා වැඩිදුර තොරතුරු දැනගෙන එම ධර්ම දානමය කුසල කර්මයට සම්බන්ධ විය හැකිය. අපගේ ගිණුම් විස්තර පිළිබඳ මෙම වෙබ් පිටුවෙහි සඳහන් වේ.

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව

මිලදී ගත හැකි ස්ථාන 

  • බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය කොළඹ 07 (දු.ක. 0112559601)
  • බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය නැදිමාල 
  • මානෙල්වත්ත විහාරස්ථානය, කැළණිය (දු.ක. 0112905596) Location

පොත් වහන්සේලා ගණන – 57

මිල 

  • බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය – රු 95,540.00
  • මානෙල්වත්ත විහාරස්ථානය – රු 80,000.00

ඉංග්‍රීසි ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව

අවශ්‍ය වන ග්‍රන්ථ

Bhikkhu Bodhi ස්වාමීන් වහන්සේ විසින් ඉංග්‍රීසි බසට පරිවර්ථනය කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථ. (Wisdom Publications)

 

වෙනත් ඉංග්‍රීසි ත්‍රිපිටක පරිවර්ථන

මිලදී ගත හැකි ස්ථාන 

  • බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය කොළඹ 07 (දු.ක. 0112559601)
  • බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය නැදිමාල 
  • මහනුවර Buddhist Publication Society

බුද්ධජයන්ති තිපිටක රු 95540

පාලි අටුවා set එක – 46895

අටුවා සිංහල set එක – 54055

ටීකා (පොත් 3ක් අඩුයි) – 40603

with other 3 about 50,000

Shopping Basket