සෑම පුන් පොහෝ දිනෙකම සිදු කෙරෙන

පොහොය වැඩසටහන

සැදැහැවත් උවසු උවැසියන් උදෙසා ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනය මගින් සිදු කෙරෙන මාසික පොහොය වැඩසටහන.

SecPageImageL6

පුන් පොහෝ දින සීල භාවනා වැඩසටහන

ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනය මඟින් සිදු කෙරෙන මාසික පුන් පොහෝ දින සීල භාවනා වැඩසටහන සෑම පුන් පොහෝ දිනෙකම උදෑසන 7.00 සිට සවස 4.00 දක්වා ආරණ්‍ය සේනාසනයේ ධර්ම ශාලා පරිශ්‍රයෙහි දී පැවැත්වේ. උදෑසන සහ දහවල දානයත්, සවස ගිලන්පසත් සැපයේ.