වත්තේගම ඇල්කඩුව මාර්ගයෙහි කඳු ගැටයක් මත සුපිහිටි පින්වත් ස්වාමීන් වහන්සේලා පස්නමක් පමණ වැඩ සිටින මංගලගිරි ආරණ්‍ය සේනාසනයෙහි වාර්ෂික දාන වාරයක් භාර ගැනීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ. ඒ සඳහා සෙනසුන වෙත දානය රැගෙන ගොස් පූජා කිරීම හෝ දානය සඳහා වන බරපැන දැරීම හෝ කළ හැක…..

සංඝගත දක්ෂිණාවක් ලෙසින් වාර්ෂික

දානය පූජා කිරීම

වත්තේගම මංගලගිරි ආරණ්‍ය සේනාසනයෙහි අරණ්‍යවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා සහ නේවාසික උපාසක පින්වතුන් උදෙසා සකස් වන දානය සඳහා දායකත්වය දැරීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ.

sangha-dana2

යජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පාණිනං,
කරෝතං ඕපධිකං පුඤ්ඤං සංඝේ දින්නං මහප්ඵලං

මත්තෙහි සැප විපාක ලබා දෙන්නා වූ පින් ඵල කැමැතිව දන් දෙන්නා වූ මිනිසුන් හට

යම් සඟරුවනක් කෙරෙහි දුන් දානයක් වේද, එය මහත් ඵල වන්නේය.

(දද්දල්ල විමානය – විමානවත්ථුපාළි)

වත්තේගම ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනයේ දෛනිකව සකස් වන උදෑසන සහ දහවල දානය වාර්ෂික දාන වාරයක් ලෙසින් පූජා කිරීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ. අප සෙනසුනෙහි අවම වශයෙන් පින්වත් ස්වාමීන් වහන්සේලා පස්නමක් සහ නේවාසික භාවනාවට පැමිණෙන පින්වතුන් ඇතුළු උපාසක පින්වතුන් පස් දෙනෙකුට පමණ ප්‍රමාණවත් පරිදි දානය සකස් වන අතර එක් දිනෙකට දළ වශයෙන් රු. 10,000 ක පමණ පිරිවැයක් අපහට දැරීමට සිදු වේ. 

දායක පින්වතුන් විසින් දැනට භාරගෙන තිබෙන දාන වාරයන් පිළිබඳව පහත වගුවෙහි සඳහන් වේ. දාන වාරයක් භාර ගැනීමට පහත පෝරමය පුරවන්න. වැඩි විස්තර +94 702 576757 WhatsApp දුරකථන අංකය අමතා දැනගත හැකිය.

වාර්ෂික දාන වාරයක් භාර ගැනීමට මෙම පෝරමය පුරවන්න.

දැනට භාරගෙන තිබෙන දිනයන්

Day of the YearSponsor Name
January 8Mr. Shalika Jayasinghe (B'day)
January 12Mrs. Devika Gunarathne (Suhansa B'day)
January 17Mr. Charith Pathirana
January 23Mr. Shalika Jayasinghe (Thishal & Bodhini B'day)
January 24Mrs. Devika Gunarathne
January 25Mr. Indu Wijekoon
February 1Mr. Indu Wijekoon
February 28Mrs. Devika Gunarathne
February 29Bhante Mahindavijaya
March 1Mr. Indu Wijekoon
March 5Mrs. Devika Gunarathne
March 9Mr. Charith Pathirana
April 1Mr. Indu Wijekoon
April 26Mrs. Devika Gunarathne
May 1Mr. Indu Wijekoon
May 3Mrs. Devika Gunarathne
May 17Mr. Charith Pathirana
May 30Mr. Charith Pathirana
June 1Mr. Indu Wijekoon
June 5Mrs. Devika Gunarathne
June 7Mr. Keerthi Hewamanne
June 9Mr. Dishan Adikari
July 1Mr. Indu Wijekoon
July 8Mrs. Devika Gunarathne
July 12Mrs. Madushani Rupasinghe
July 23Mr. Shan
August 3Mr. Hemantha Canada
August 8Mrs. Devika Gunarathne
August 15Mr. Indu Wijekoon (Isali Wijekoon)
September 1Mr. Indu Wijekoon
September 8Mrs. Devika Gunarathne
October 2Mr. Shalika Jayasinghe (Neshal B'day)
October 21Mrs. Devika Gunarathne
October 22Mr. Indu Wijekoon (Sasanthi Peiris)
October 25Mrs. Devika Gunarathne
November 1Mr. Indu Wijekoon
November 24Mrs. Devika Gunarathne
December 1Mr. M.D.P. Devasiri
December 2Mr. Indu Wijekoon
December 7Mr. Shalika Jayasinghe (Theruni B'day)
December 10Mrs. Devika Gunarathne
December 11Mr. Charith Pathirana
December 13Mrs. Danoja Jayarathna
December 26Mrs. Devika Gunarathne