ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදයේ ධර්මප්‍රචාරක කටයුතු සඳහා අත්‍යාවශ්‍යව තිබූ උතුම් ත්‍රිපිටක පොත්වහන්සේලා කට්ටලයක්, පාලි අටුවා පොත් වහන්සේලා කට්ටලයක් සහ සිංහල අටුවා පරිවර්තන පොත් වහන්සේලා කට්ටලයක් අගෝස්තු මස 12 වන දින සත්පුරුෂ පින්වත් පිරිසක් විසින් අප වෙත පූජා කරන්නට යෙදුනා. මෙම ධර්ම දානයමය පුණ්‍ය කර්මය සිදු කළේ මාලඹේ පදිංචි රොෂාන් දිසානායක මහතා සහ නුවන් චාමර, චන්දි වීරසිංහ, නිලූෂිකා කොඩිප්පිලි සහ ප්‍රසාද් රණරාජා යන මහත්ම මහත්මීන් විසිනි.
මෙම උතුම් පුණ්‍ය කර්තව්‍යයෙන් රැස් වූ සියළු පින් පිංකමට සම්බන්ධ වූ, උදව් උපකාර කළ හා දැකබලා සතුටු වූ සියළු දෙනාට අනුමෝදන් වෙත්වා! එම පවුල් වල සුජීවත්ව සිටින සියළු දෙනාට නිදුක් නිරෝගී බව පිණිස හේතු වේවා! සියළු දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව සැලසේවා! මෙලොව පරලොව යහපත පිණිසත් උතුම් ධර්මාවබෝධය පිණිසත් සියළු පින් උපකාර වෙත්වා!
විශේෂයෙන් චන්දි වීරසිංහ මහත්මියගේ පරලෝසැපත් පියණන් වන සයිනේරිස් අප්පුහාමි මහතා ඇතුළු පිංකමට සම්බන්ධ වූ සියළු දෙනාගේ නමින් මියපරලොව ගිය සියළු ඤාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා! ඒ සියළු පරලොව සැපත් ඤාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා! සංසාර දුකින් අත් මිදීමට මේ පින් හේතු වාසනා වෙත්වා!
තෙරුවන් සරණයි!
Alright, let’s talk nova88vn. Honestly, it’s been pretty smooth sailing. I’ve seen better odds elsewhere, but the platform is reliable, and payouts are generally quick. Worth checking out if you’re looking for something solid. Check them out here: nova88vn
Hey, za66win is where it’s at for those quick wins. Easy to navigate site and they got all the games you could ask for. I’m lovin’ it so far! za66win
Trying out ff5555. The site layout looks clean, so that’s a good start. Let’s spin those reels and hope for the best, eh? Wish me luck! ff5555
Fala, pessoal! O lucky103 me surpreendeu com a quantidade de promoções que eles oferecem. Fiquei de olho e aproveitei algumas. Dá uma olhada, quem sabe a sorte esteja ao seu lado? Acesse: lucky103
Salve, salve! O x333 me chamou a atenção pelo design moderno. Achei tudo bem organizado e fácil de usar. Uma boa opção pra quem busca praticidade. Saiba mais em x333
E aí, galera! O pakwin111 tem umas odds bem competitivas, achei interessante pra quem curte apostar. Dei uma olhada e achei que valia a pena compartilhar a dica. Confere lá: pakwin111