උතුම් සම්බුදු වදන් කැටිවූ
දහම් ලිපි පෙළ
ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදය තුලින් ඉදිරිපත් කෙරෙන සදහම් ලිපි පෙළ.
නවතම ලිපි
පසුගිය ලිපි
චතුරාර්ය සත්‍ය ලිපිය 1
විකිපීඩියා වෙතින් (For testing purpose only) බරණැස් නුවර අසළ පිහිටි මෙකල සාරානාථ නමින් හඳුන්වනු ලබන ඉසිපතනයේදී බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි දේශනාවටම ඇතුළත් වූ චතුරාර්‍ය්‍ය සත්‍යය බුදු දහමේ හදවතය. එසේ වන්නේ බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණයඅවබෝධ කර ගැනීම යනු චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමම වන බැවිනි. “මහණෙනි , මෙම චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය.” [1] බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොවදීම ප්රත්යක්ෂ කළ හැකිය. ගොනුව:දේශනා.jpg ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දුක්ඛ සත්‍යය යනු පංචඋපාදානස්ඛන්ධයයි සමුදය සත්‍ය යනු තෘෂ්ණාවයි නිරෝධ සත්‍ය යනු නිර්වාණයයි මර්ග සත්‍ය යනු ආරිය අෂ්ටාංගික මාර්ගයයි...
කියවන්න...