අපගේ සදහම් සේවාව සඳහා

දායකත්වය දැරීම

අපගේ සියළුම දහම් වැඩසටහන්, භාවනා වැඩසටහන් ආදී පුණ්‍ය කටයුතු සඳහාත්, එමගින් නඩත්තු වන සඟසතු සෙනසුන් වල ඉදිකිරීම් කටයුතු සඳහාත්, එහි වැඩ වසන භික්ෂූන් වහන්සේලාගේ සිව්පස අවශ්‍යතා සඳහාත් දායකත්වය දැරීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ.

SecPageImageL1
IMG_6544-min

    ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදය මගින් සිදු කරනු ලබන සියළුම පුණ්‍ය කටයුතු සඳහා වන ගිණුම් අංක 100761006131 දරන බැංකු ගිණුම ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදය නමින් සම්පත් බැංකුවේ මහනුවර සුපර් ශාඛාවේ පිහිටුවා තිබේ. මෙහි සියළුම ගිණුම් කටයුතු මෙහෙයවනු ලබන්නේ ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදයේ ගරු ප්‍රධාන අනුශාසක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා යටතේ ගරු භාණ්ඩාගාරික තුමන් ඇතුළු නිලධාරී මණ්ඩලයේ සැදැහැවත් උපාසක පින්වතුන් විසිනි.

    අපගේ සදහම් සේවාව මගින් රැස්වන්නා වූ සියළුම පුණ්‍ය ධර්මයෝ ඒ සඳහා නන් අයුරින් උදව් උපකාර කළ, දායකත්වය දැරූ සෑම සියළු දෙනා හටම ගෞතම සම්බුදු සසුනේ උතුම් පිහිට පිළිසරණ ලැබීම පිණිස උපකාර වේවා!

 

සැදැහැවත් ඔබගේ මූල්‍ය ආධාර මෙම ගිණුමට බැර කළ හැකිය

Name: Gothamachethiya Theravada Buddhist Association

Account Number: 100761006131

Bank: Sampath Bank

Branch: Kandy Super

Swift Code: BSAMLKLX

 

මුදල් බැර කිරීමෙන් පසු බැංකු රිසිට් පත +94 702 576757 යන WhatsApp අංකයට යොමු කරන්න.

සියලු විමසීම්

ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදය,
මංගලගිරි ආරණ්‍ය සේනාසනය,
ඇල්කඩුව පාර, වත්තේගම, මහනුවර.
+94 702 576757

 

මෙහි දැක්වෙන පුණ්‍ය කටයුතු සඳහා ඔබට සම්බන්ධ වීමට අවස්ථාව ඇත