අප සංසදය මඟින් සිදුකෙරෙන
දහම් වැඩසටහන් පිළිබඳ
ගෝතමචේතිය සදහම් සංසදය මගින් සිදු කරනු ලබන ධර්ම දේශනා, භාවනා වැඩසටහන් හා අනෙකුත් පුණ්‍ය කටයුතු පිළිබඳ තොරතුරු මෙහිදී දැනගත හැක.

ජිනවචනනදී ධර්මදේශනා මාලාව
උතුම් සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය පුරා විසිරී පවතින නවාංග ශාස්තෘ සාසනයෙහි ඇතුලත් අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මිහිරි ශ්‍රී සද්ධර්මය පිළිවෙලින් ඉගෙනීමටත්, උතුම් රැකවරණය පිණිස පවතින නාථකරණ ධර්මයක් වූ බහුශ්‍රැත බව දියුණු පමුණුවා ගැනීමටත් උපකාර පිණිස ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදයේ ප්‍රධාන අනුශාසක ස්වාමීන් වහන්සේ විසින් සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7.00 සිට 7.40 දක්වා සිදු කරනු ලබන “ජිනවචනනදී” ධර්මදේශනා මාලාව සමඟ එකතු වීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ. Zoom අන්තර්ජාල යෙදවුම හරහා සිදු කෙරෙන මෙම උතුම් දහම් වැඩසටහනට පහත සබැඳිය හරහා සම්බන්ධ විය හැක.
──────────
Gothamachethiya Theravada Buddhist Association is inviting you to a scheduled Zoom meeting.
Join Zoom Meeting
https://us05web.zoom.us/j/89130330350?pwd=WjFPcmVobStmVFNrZVhrMEtOMHAwZz09
Meeting ID: 891 3033 0350
Passcode: dhamma
──────────
දෛනික නිහඬ භාවනාව
ඔබ සෑම දිනකම ලක්දිව වේලාවෙන් හිමිදිරි උදෑසන 5.00ට භාවනා යෝගී තවත් කල්‍යාණ මිත්‍රයන් පිරිසක් සමඟ විනාඩි 30ක නිහඬ භාවනාවක් සිදු කිරීමට කැමති නම් අප සමඟ එක් වන්න.
Gothamachethiya Theravada Buddhist Association is inviting you to a scheduled Zoom meeting.
Join Zoom Meeting
https://us05web.zoom.us/j/86973210273?pwd=a3Bka2JJRmpJZVhrWWNMcndVYllqUT09
Meeting ID: 869 7321 0273
Passcode: meditate