වත්තේගම නගරයේ පිහිටි ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනයෙහි  මහා සඟරුවන උදෙසා ඉදිවෙන කුටි සෙනසුන් සඳහා දායක වීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ…..

අළුතින් ඉදිවන

සඟසතු කුටි සෙනසුන

ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනය තුළ සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු සඳහා පින්වත් ඔබට දායක විය හැක.

SecPageImageL2

අන්නදෝ බලදෝ හෝති – වත්ථදෝ හෝති වණ්ණදෝ,
යානදෝ සුඛදෝ හෝති – දීපදෝ හෝති චක්ඛුදෝ
සෝ ච සබ්බදදෝ හෝති – යෝ
දදාති උපස්සයං,
අමතංදදෝ ච සෝ හෝති – යෝ ධම්මමනුසාසතීති.

ආහාර දෙන්නේ බලය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නේ වර්‍ණය දෙන්නේ වේ.

යාන දෙන්නේ සැප දෙන්නේ වේ. පහන් දෙන්නේ ඇස් දෙන්නේ වේ. යමෙක් අවාස දේ ද,

හෙතෙමේ සියල්ල දෙන්නේත් වේ. යමෙක් ධර්‍මානුශාසන කෙරේ ද, හෙතෙමේ අමෘතය දෙන්නේත් වෙයි.

(කිංදද සූත්‍රය – දේවතා සංයුක්තය)

ඉදිකිරීමට යෝජිත සඟසතු කුටියේ සැලැස්ම