වත්තේගම ඇල්කඩුව මාර්ගයෙහි කඳු ගැටයක් මත සුපිහිටි පින්වත් ස්වාමීන් වහන්සේලා පස්නමක් පමණ වැඩ සිටින මංගලගිරි ආරණ්‍ය සේනාසනයෙහි වාර්ෂික දාන වාරයක් භාර ගැනීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ. ඒ සඳහා සෙනසුන වෙත දානය රැගෙන ගොස් පූජා කිරීම හෝ දානය සඳහා වන බරපැන දැරීම හෝ කළ හැක…..
සංඝගත දක්ෂිණාවක් ලෙසින් සෙනසුනට අවශ්‍ය
වියලි ආහාර පූජා කිරීම
වත්තේගම මංගලගිරි ආරණ්‍ය සේනාසනයෙහි අරණ්‍යවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා සහ නේවාසික උපාසක පින්වතුන් උදෙසා සකස් වන දානය සඳහා සතියකට අවශ්‍ය වියලි ආහාර පූජා කිරීමට ඔබට අවස්ථාව තිබේ.
යජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පාණිනං,
කරෝතං ඕපධිකං පුඤ්ඤං සංඝේ දින්නං මහප්ඵලංමත්තෙහි සැප විපාක ලබා දෙන්නා වූ පින් ඵල කැමැතිව දන් දෙන්නා වූ මිනිසුන් හට
යම් සඟරුවනක් කෙරෙහි දුන් දානයක් වේද, එය මහත් ඵල වන්නේය.
(දද්දල්ල විමානය – විමානවත්ථුපාළි)
වත්තේගම ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනයේ දෛනිකව සකස් වන උදෑසන සහ දහවල දානය සඳහා අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය වාර්ෂික දාන වාරයක් ලෙසින් පූජා කිරීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ. අප සෙනසුනෙහි අවම වශයෙන් පින්වත් ස්වාමීන් වහන්සේලා පස්නමක් සහ නේවාසික භාවනාවට පැමිණෙන පින්වතුන් ඇතුළු උපාසක පින්වතුන් දස දෙනෙකුට පමණ ප්‍රමාණවත් පරිදි දානය සකස් වන අතර එක් සතියකට මූලික වශයෙන් අවශ්‍ය වන වියලි ආහාර සඳහා දළ වශයෙන් රු. 30,000 ක පමණ පිරිවැයක් අපහට දැරීමට සිදු වේ.
දායක පින්වතුන්හට පහසු වන පරිදි රු. 10,000 ක පමණ වටිනාකමකින් යුතු ලැයිස්තු 3ක් පහත දක්වා ඇති අතර වර්ෂයකට ඇති සති 52න් ඔබ කැමති සතියක් සඳහා පහත එක් ලැයිස්තුවක සඳහන් ද්‍රව්‍යයන් සෙනසුන වෙත රැගෙන විත් පූජා කිරීමට හෝ ඒ සඳහා වන බරපැන දැරීමට පින්වත් ඔබට අවස්ථාව තිබේ. දායක පින්වතුන් විසින් දැනට භාරගෙන තිබෙන දාන වාරයන් පිළිබඳව පහත වගුවෙහි සඳහන් වේ.
දාන වාරයක් භාර ගැනීමට පහත පෝරමය පුරවන්න. වැඩි විස්තර +94 702 576757 WhatsApp දුරකථන අංකය අමතා දැනගත හැකිය.
1වන බන්ඩලය
2වන බන්ඩලය
3වන බන්ඩලය
වාර්ෂික වියලි ආහාර දාන වාරයක් භාර ගැනීමට මෙම පෝරමය පුරවන්න.
දැනට භාරගෙන තිබෙන දිනයන්
සතිය ආරම්භ වන දිනය | 1වන බඩු මල්ල | 2වන බඩු මල්ල | 3වන බඩු මල්ල |
|---|---|---|---|
| 1 සතිය - ජනවාරි 4 | ඩිලිනි මල්ලිකාරච්චි මිය | ඩිලිනි මල්ලිකාරච්චි මිය | ඩිලිනි මල්ලිකාරච්චි මිය |
| 2 සතිය - ජනවාරි 11 | එංගලන්තයේ පදිංචිව සිට මියපරලොව ගිය H.K. චන්ද්‍රසේන පෙරේරා මහතාට පිං පිණිස | එංගලන්තයේ පදිංචිව සිට මියපරලොව ගිය H.K. චන්ද්‍රසේන පෙරේරා මහතාට පිං පිණිස | එංගලන්තයේ පදිංචිව සිට මියපරලොව ගිය H.K. චන්ද්‍රසේන පෙරේරා මහතාට පිං පිණිස |
| 3 සතිය - ජනවාරි 18 | භාරගෙන නැත | භාරගෙන නැත | ඕෂධී වෙලේගම මිය |
| 4 සතිය - ජනවාරි 25 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 5 සතිය - පෙබරවාරි 1 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 6 සතිය - පෙබරවාරි 8 | සනිතු සොයිසා මයා | මුලිත ඉඳුවර චන්ද්‍රසිරි පුතණුවන් | මුලිත ඉඳුවර චන්ද්‍රසිරි පුතණුවන් |
| 7 සතිය - පෙබරවාරි 15 | මුලිත ඉඳුවර චන්ද්‍රසිරි පුතණුවන් | නිරෝෂිනී උඩුවගේ මිය | භාරගෙන නැත |
| 8 සතිය - පෙබරවාරි 22 | සනිතු සොයිසා මයා | භාරගෙන නැත | භාරගෙන නැත |
| 9 සතිය - මාර්තු 1 | රොමේෂ් කපුකොටුව මයා | රොමේෂ් කපුකොටුව මයා | රොමේෂ් කපුකොටුව මයා |
| 10 සතිය - මාර්තු 8 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 11 සතිය - මාර්තු 15 | කසුන්, හංසමාලි, මිහේලි | කසුන්, හංසමාලි, මිහේලි | කසුන්, හංසමාලි, මිහේලි |
| 12 සතිය - මාර්තු 22 | අයනි දේවගේ මිය | අයනි දේවගේ මිය | අයනි දේවගේ මිය |
| 13 සතිය - මාර්තු 29 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 14 සතිය - අප්‍රේල් 5 | නිර්මලා දසනායක මිය | නිර්මලා දසනායක මිය | නිර්මලා දසනායක මිය |
| 15 සතිය - අප්‍රේල් 12 | ලිලානි කන්නන්ගර මිය | ලිලානි කන්නන්ගර මිය | ලිලානි කන්නන්ගර මිය |
| 16 සතිය - අප්‍රේල් 19 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 17 සතිය - අප්‍රේල් 26 | ලිලානි කන්නන්ගර මිය ** | ලිලානි කන්නන්ගර මිය ** | ලිලානි කන්නන්ගර මිය ** |
| 18 සතිය - මැයි 3 | මොතිලාල් චන්ද්‍රසිරි මයා | මොතිලාල් චන්ද්‍රසිරි මයා | මොතිලාල් චන්ද්‍රසිරි මයා |
| 19 සතිය - මැයි 10 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 20 සතිය - මැයි 17 | වීනානි රත්නතිලක මිය | වීනානි රත්නතිලක මිය | වීනානි රත්නතිලක මිය |
| 21 සතිය - මැයි 24 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 22 සතිය - මැයි 31 | තරංගි ද සිල්වා මිය | තරංගි ද සිල්වා මිය | තරංගි ද සිල්වා මිය |
| 23 සතිය - ජුනි 7 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 24 සතිය - ජුනි 14 | නිරෝෂිනී උඩුවගේ මිය | නිරෝෂිනී උඩුවගේ මිය | නිරෝෂිනී උඩුවගේ මිය |
| 25 සතිය - ජුනි 21 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 26 සතිය - ජුනි 28 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 27 සතිය - ජූලි 5 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 28 සතිය - ජූලි 12 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 29 සතිය - ජූලි 19 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 30 සතිය - ජූලි 26 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 31 සතිය - අගෝස්තු 2 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 32 සතිය - අගෝස්තු 9 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 33 සතිය - අගෝස්තු 16 | භාරගෙන නැත | භාරගෙන නැත | ආනන්ද හෑගොඩ මයා |
| 34 සතිය - අගෝස්තු 23 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 35 සතිය - අගෝස්තු 30 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 36 සතිය - සැප්තැම්බර් 6 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 37 සතිය - සැප්තැම්බර් 13 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 38 සතිය - සැප්තැම්බර් 20 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 39 සතිය - සැප්තැම්බර් 27 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 40 සතිය - ඔක්තෝබර් 4 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 41 සතිය - ඔක්තෝබර් 11 | තරංගි ද සිල්වා මිය | තරංගි ද සිල්වා මිය | තරංගි ද සිල්වා මිය |
| 42 සතිය - ඔක්තෝබර් 18 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 43 සතිය - ඔක්තෝබර් 25 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 44 සතිය - නොවැම්බර් 1 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 45 සතිය - නොවැම්බර් 8 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 46 සතිය - නොවැම්බර් 15 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 47 සතිය - නොවැම්බර් 22 | නිරෝෂිනී උඩුවගේ මිය | භාරගෙන නැත | භාරගෙන නැත |
| 48 සතිය - නොවැම්බර් 29 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 49 සතිය - දෙසැම්බර් 6 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 50 සතිය - දෙසැම්බර් 13 | දනෝජා ජයරත්න මිය | දනෝජා ජයරත්න මිය | දනෝජා ජයරත්න මිය |
| 51 සතිය - දෙසැම්බර් 20 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |
| 52 සතිය - දෙසැම්බර් 27 | භාරගෙන නැත | භාරගෙන නැත | භාරගෙන නැත |