ගිහි පින්වතුන් සඳහා සත්දින

නේවාසික භාවනා වැඩසටහන

කාර්ය බහුල වූ ගිහි දිවියෙන් මඳකට මිදෙමින් අප සේනාසනයෙහි විවේකීව සත් දින නේවාසික භාවනා වැඩසටහනකට සහභාගී වීමට උපාසක (පිරිමි) පින්වතුන් සඳහා අවස්ථාව තිබේ. නවාතැන් පහසුකම්, දානය සහ ගිලන්පස සැපයේ.

SecPageImageL2