සම‍්බුද‍්ධ රාජ මුනි ධම‍්ම සරෙභිජාතං
පද‍්මංව වායමතිගන්‍ධ දිසාසු සබ‍්බං
ලංකාය සාසන වරං අතිජොතයී සො
වන්‍දාමි තං හතකිලෙස මහා මහින්‍දං
සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය නමැති විලෙහි හටගත් සෑම දිශාවකටම සුවඳ හමන නෙල්ම් මලක් සෙයින් ඒ මිහිඳු හිමියෝ ලක්දිව උතුම් බුදු සසුන බොහෝසෙයින් බැබලවූ සේක. ඒ සියලු කෙලෙසුන් දුරුකළ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.
රඤ‍්ඤො අසොක වර පුත‍්ත සුසාසනම‍්හි
ඔහාය රාජසුඛ පබ‍්බජි ධම‍්මචාරී
ඛිප‍්පං විසෙසමධිගම‍්මගමාසි පාරං
වන්‍දාමි තං හතකිලෙස මහා මහින්‍දං
අශෝක රජුගේ ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නය වූ ධර්මචාරී ඒ මිහිඳු හිමියෝ රාජ සුඛය හැරදා පැවිදි ව ඉතා ඉක්මනින් විශේෂ අවබෝධය ලැබ සසරින් එතෙරට වැඩි සේක. ඒ සියලු කෙලෙසුන් දුරුකළ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.
ථෙරෙන තිස‍්සමුනි සික‍්ඛිත ඉද‍්ධිමන‍්තො
භාණෙත්‍වතීණි පිටකං නභසා ඉධාග
දෙසෙසි බුද‍්ධ වචනං අනුකම‍්පකො සො
වන්‍දාමි තං හතකිලෙස මහා මහින්‍දං
මොග්ගලීපුත්තතිස්ස මහා තෙරුන් විසින් සසුනෙහි හික්මවන ලද මහා සෘධිමත් ඒ මිහිඳු හිමියෝ තුන් පිටකය උගෙන අහසින් මෙලක්දිවට වැඩ අනුකම්පාවෙන් උතුම් බුද්ධ වචනය දේශනා කළ සේක. ඒ සියලු කෙලෙසුන් දුරුකළ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.
ජාතෙසි සංඝ ගණ සීහල ථෙරවාදං
කාරෙසි මෙඝවන භූමි මහා විහාරං
ආනෙසි සත්‍ථු වර ධාතු දයාය අම‍්හෙ
වන්‍දාමි තං හතකිලෙස මහා මහින්‍දං
ඒ මිහිඳු හිමියෝ ථේරවාද සිංහල මහා සඟරුවන බිහිකර අනුරපුර මහමෙව්නා භූමියෙහි මහා විහාරය කරවා අප කෙරෙහි දයාවෙන් උතුම් ශාස්තෘන් වහන්සේගේ ධාතූන් වහන්සේලා දඹදිවින් මෙහි වැඩමවාගෙන ආ සේක. ඒ සියලු කෙලෙසුන් දුරුකළ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.
බුද‍්ධොව සීහල ජනස‍්ස කථෙසි ධම‍්මං
කත්‍වාන සාසන වරං කරුණාය කිච‍්චං
සීහොව මිස‍්සක වනෙ පරිනිබ‍්බුතො සො
වන්‍දාමහං සුගතපුත‍්ත මහා මහින්‍දං
ඒ මිහිඳු හිමියෝ සිංහල ජනයාහට බුදුකෙනෙකු සෙයින් කරුණාවෙන් ධර්මය දේශනා කර උතුම් සාසන කෘත්‍ය සිදුකර මිස්සක වනයෙහි සිංහ රාජයෙකු සෙයින් පිරිනිවන් පා වදාල සේක. ඒ සුගත පුත්‍ර වූ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.
-පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමියන් විසින් රචිත ගාථාවන්ය

Alright, mateys! Just checked out qq288login and it’s pretty decent. Easy to navigate, and the games load up quick. Worth a look if you’re after a new spot to have a flutter. Check it out here: qq288login
Oi, v88club, eh? Gave it a go the other day. Not bad, not bad at all. The selection of games is alright, and I managed to snag a few quid. Give it a whirl and see what you think. You can find it here: v88club
1winconnexion, you say? Well, I signed up last week and it’s been alright so far. The bonuses aren’t too shabby. Give it a look-see if you fancy a change. Here’s the link: 1winconnexion
Giving dafavipasia a whirl. Gotta say, the options they offer are pretty cool. Check it out: dafavipasia
Alright, mates! Gave cardtimecasino a whirl and had a decent time. Selection of games is pretty good, and the site is easy to navigate. Give it a shot if you’re looking for a new place to play. You can check them out right here: cardtimecasino
Downloaded the spinmamacasinoapp the other day. Gotta say, it’s pretty slick! Runs smooth on my phone, and they’ve got a nice selection of slots. Definitely worth checking out if you like to spin on the go! Here’s the link: spinmamacasinoapp
As someone who’s played many Sprunki mods, Sprunki Talking Vineria Wenda and Pinki finally nails the difficulty curve. The new mechanics add strategic depth without being overwhelming. GG to the devs!
OMG, Sprunki Talking Vineria Wenda and Pinki is an absolute banger! The music tracks slap so hard, and the visuals are next-level. This dev team never misses!
The vibes in Sprunki Talking Vineria Wenda and Pinki are immaculate! The music is an absolute banger, and the gameplay feels so smooth. Can’t wait to see more from this creator!
I’ve been looking for a reliable spot to place my bets and this place really delivers. The interface is smooth and the odds are quite competitive. Highly recommended for any sports fan! Check out corivaloapuestas
Finally found a casino that actually feels local and welcoming. The bonuses are generous and the support team is always helpful when I have questions. Give it a go at casinobetssoncordoba
If you love bingo then you need to try this. The community is great and the games start quickly. It is a perfect way to relax after a long work day buzzbingosignin
I have tried countless betting sites over the years and this one stands out for its simplicity. No confusing menus or hidden fees just a straightforward gaming experience. The live dealer chats are responsive and the odds stay competitive throughout the season. Really impressed so far. vnf16886
Logging in here has become my favorite evening routine. Everything runs so smoothly on my phone and I never have to wait around for payouts. The staff actually listens to feedback and it shows in how they handle the platform. Really appreciate the consistent quality! mc88login
Hey there, fellow slot fans! I just discovered this hidden gem and the withdrawals are lightning fast. The customer support team really goes the extra mile to make every session feel special. Highly recommend giving it a spin today. inbosvip88