දෙසම්හි සෙන‍්කඩගලෙ සුපතිට‍්ඨිතස‍්මිං
පසාදයම‍්හි වර දෙව විමාන රූපී
ලංකා මහී මකුට සීස මණිං විලාසී
ධාතුං සුදන්ත සුගතස්ස සිරසා නමාමි
සෙන්කඩගල දේශයෙහි මනා ලෙස පිහිටා ඇති දෙව් විමනක් බඳු ප්‍රාසාදයෙහි වැඩ සිටින ලංකා මහී කාන්තාවගේ කිරීට මාණික්‍යය වැනි වූ ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.
දන්තො කුමාර සහ සුන්දර හෙමමාලා
ආනෙසු දාඨ මුනිනො ඉධ ජම්බුදීපා
ලංකාය සීහළ ජනස්ස වටංසකො හි
ධාතුං සුදන්ත සුගතස්ස සිරසා නමාමි
දන්ත කුමරුන් සහ සොඳුරු හේමමාලා කුමරිය ඒ මුනි රජුන්ගේ දළඳා වහන්සේ දඹදිවින් මෙහි වැඩමවූහ. ඒකාන්තයෙන් සිංහල ජනයාහට වටංසකයක් (සිරසෙහි පළඳින මල්දමක්) බඳු වූ ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.
ලංකාය දිබ‍්බනගරංව මහා පුරස්මිං
ආදිච්ච තත්ථ සදිසො විරාජමානො
තොසෙති බ්‍රහ්ම නර දෙව සුසාවකෙ හි
ධාතුං සුදන්ත සුගතස්ස සිරසා නමාමි
ලක්දිව දිව්‍ය පුරයක් බඳු වූ මහනුවර නගරයෙහි හිරුමඬලක් සෙයින් විරාජමානව වැඩ සිටින ඒ දළඳා වහන්සේ ඒකාන්තයෙන් දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය වූ සම්බුද්ධ ශ්‍රාවකයන් තුටු කරන සේක. ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.
සම්බුද්ධ රාජ ගුණ සෙට්ඨ සුචින‍්තයන‍්තො
දෙවින්ද නාග නර බ්‍රහ්ම සුපූජයිංසු
පුඤ‍්ඤාකරං සකල ලොක ජනස්ස හොති
ධාතුං සුදන්ත සුගතස්ස සිරසා නමාමි
සම්බුදු රජුන්ගේ ශ්‍රේෂ්ඨ සම්බුදු ගුණ මැනවින් සිහිකරමින් ඒ දළඳා වහන්සේ වෙත දේව ඉන්ද්‍ර බ්‍රහ්ම නාග මනුෂ්‍ය සැම පූජා පැවැත්වූහ. ඒ දළඳා වහන්සේ සකළ ලෝක ජනයාහට පුණ්‍ය ආකරයකි. ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.
දෙසෙසි බුද්ධ රතනං කරුණාය ධම්මං
සත්තස්ස සබ්බ තරිතුං භව සාගරම‍්හා
ඵස්සෙසි බුද්ධ වචනං මුනිනො සදා තං
වන්දාමහං සුගත වාම සුදන්ත ධාතුං
ඒ සම්බුදු රජුන් නම් මහා රත්නය මහා කරුණාවෙන් සියලු සත්ත්වයන්හට භව සයුරින් එතෙර වීම පිණිස ධර්මය දේශනා කළ සේක. ඒ මුනි රජුන්ගේ සියලු බුද්ධ වචන ඒ දළඳා වහන්සේ සැමදා ස්පර්ශ කළ සේක. ඒ සුගතයන් වහන්සේගේ වාම දළඳා වහන්සේ මම වන්දනා කරමි.
-පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමියන් විසින් රචිත ගාථාවන්ය

Happybingocasino’s bingo rooms always have a friendly vibe. Good place to chill and maybe win some cash. Check it out if you’re into bingo. Jump in here happybingocasino
i8clubcasino has a pretty sleek interface, and their customer service is on point. Good overall experience. Give them a shot, seriously. Direct link i8clubcasino
Just discovered jl1 and they’ve got a solid selection of games. Been having some fun on their slots. Might be worth a look. You can find it here jl1
Just tried idsr996 and it’s pretty solid. The interface is clean and easy to get around. Definitely worth checking out if you’re looking for something new! See for yourself: idsr996
Alright, downloaded jaihorummy91. It’s pretty fun! If you are into some card play, give this one a try. Check it out: jaihorummy91
Spinning reels on e88apkslot! Not my favorite one, but still giving it a shot. Have a look here: e88apkslot
Cassino1real? Heard of it. Tried playing a bit. Not bad at all! Just giving you a pointer to cassino1real.
Luckyblockcasinobonus is the real deal bro! Good times there. So you could try it out sometime. Word, luckyblockcasinobonus is the way to go bruh!
Luckylifecasino is fun! I had some moments there. You should try it out. Lucky you if you find luckylifecasino.
Si andas buscando dónde apostar, 10bet México rifa. Tienen todo lo que necesitas y la página es fácil de usar. ¡Éntrale sin miedo! Acá te dejo el link: 10bet méxico
Heard some buzz about soicaukubet11. Hoped to finally win big. Check it out for yourselfsoicaukubet11.
Jlmk, huh? Just took a spin around jlmk.info. It’s alright, nothing groundbreaking, but it’s got a certain charm. If you’re curious, jlmk might be worth a peek!